උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් සංඛ්‍යාව ලක්‍ෂය පනී

මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ 2008 අප්‍රේල් 29 දින මුල් ගල් තබා ආරම්භ කළ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් විවිධාකාරයෙන් පීඩනයට පත් වූ පුද්ගයන්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවන බව උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි. ඉකුත් ව්‍යාපෘතිය හේතුවෙන් අද වනවිට පුපුරා විනාශ වූ නිවාස සංඛ්‍යාව 7,550කි. පුපුරා විනාශයට ගොදුරු වූ පන්සල් … Continue reading උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් සංඛ්‍යාව ලක්‍ෂය පනී